World

ඉරානයෙන් 90%ක් සාර්ථක කොවිඩ් එන්නතක්

මුලික පර්යේෂණ අනුව තම රටේ විද්‍යාඥයින් නිෂ්පාදනය කළ කොවිඩ් මර්දන එන්නත 90%ක් සාර්ථක බව ඉරානය පවසයි.

එම එන්නත “කෝවිඉරාන් බැරකට්” නමින් හැඳින්වේ. 

පර්යේෂණ ප්‍රධානී මොහොමඩ් රේසා සලෙහි පැවසුවේ පුද්ගලයින් 35 දෙනෙක් යොදාගෙන කළ මූලික අත්හදාබැලීම් හිතුවාටත් වඩා සාර්ථක බවය.

මෙම එන්නත එංගලන්තයේ හමුවූ “නව කොවිඩ් ප්‍රභේදයට” ද ඉහළ ප්‍රතිචාර දක්වා තිබේ.

Related posts

ඉන්ධන සහනාධාරය ඉවත්කල කසක්ස්තානයේ ගැටුම් – 164ක් මරුට

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

නිලධාරීන් ආධාර සොරකම් කරලා… සෝමාලියාවේ දුප්පතුන්ට ආධාර සැපයීම අත්හිටුවයි

Admin

ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඇමෙරිකාවෙන්

colombotoday

අමෙරිකාව තුළ TikTok තහනම් කිරීමට ගත් ට්‍රම්ප්ගේ තීරණය අත්හිටුවයි

colombotoday

ගෞතම් අදානි ලොව ධනවතුන් ලැයිස්තුවේ දෙවෙනි තැනට

colombotoday