Colombo Today Local News

අවුරුදු 15 ට වැඩි සියලුම පුරවැසියන්ට ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත්

සියලුම පුරවැසියන්ට සියලු දත්ත ඇතුළත් විද්‍යුත් චිපයක් සහිත හැඳුනුම්පතක් නිකුත් කළ යුතු බවත්, එය සෑම වසරකම යාවත්කාලීන කළ යුතු බවත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබේ. වයස අවුරුදු 15 ට වැඩි සියලුම පුරවැසියන්ට මෙලෙස හැඳුනුම්පත් නිකුත් කළ යුතු බව ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබේ.

මෑත කාලීනව ලොව පුරා රටවල් ගණනාවක් ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත් (ඊ. අයි. ඩී. කාඩ්) හඳුන්වා දී තිබෙන බවද ජනාධිපති කොමිසමේ වාර්තාවේ සඳහන් වේ.

Related posts

මාකඳුරේ මදුෂ්ගේ මුදල් රුපියල් බිලියනයක් බැංකු ගිණුම්වල. පුද්ගලයන් 9 දෙනෙකුගේ නමට වාහනත් අරන්

colombotoday

ලොකු ලූනු මුවාවෙන් ගෙන්වූ කහ

colombotoday

කොවිඩ් රෙගුලාසි ඇතුලත් නව ගැසට් නිවේදනයට ඇමතිනී පවිත්‍රා අත්සන් තබයි

colombotoday

මිලි­යන 2,500ක රේගු අක්‍ර­මි­කතා එළි­යට

colombotoday

අය වැය හිඟය පියවන විදිය රටට කියන්න

Admin

ඇමතිවරු මාරුවෙනකොට ප්‍රතිපත්ති මාරුවෙන්න බෑ – ගෝඨාභය රාජපක්ෂ

colombotoday