Colombo Today Local News

පොලීසියට නව ත්‍රීරෝද රථ 2,000ක්

ශ්‍රී ලංකා පොලීසිය වෙත ත්‍රීරෝද රථ 2,000ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැති හිමිවී තිබේ.

රාජකාරී නිසි ලෙස ඉටු කිරිමට ප්‍රමාණවත් වාහන සංඛ්‍යාවක් නොමැති බැවින් ඒ සඳහා කඩිනම් විසඳුමක් ලෙස ත්‍රිරෝද රථ 2000ක් මිලදී ගැනීම පිණිස මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ, මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසිනි.

Related posts

දුම්රියක ගැටී තරුණියක් ජීවිතක්ෂයට

Admin

ඉන්ධන ගන්නත් සල්ලි අච්චුගහන්න වෙනවා..

colombotoday

කොමිෂන් සභා වාර්තාව අසම්පුර්නයි. කලු ඉරිදා විරෝධයට එක්වෙමින් කාදිනල් තුමා කියයි

colombotoday

සජිත් බෑ කියයි.. 2020 ජනපතිවරණ බිල්ලට රනිල් අලුත් මූණක් හොයයි

colombotoday

“හත් සැරයක් ගණන් කර එක ඡන්දෙකින් පැරදුණා“ – බේරුවල පරාජය ගැන රාජිත කියයි

colombotoday

හෝමාගම කර්මාන්ත ශාලාවේ දුමාරයෙන් ජනතාවට ස්වසන අපහසුතා

Admin