Colombo Today Local News

රාමනායකගේ ජීවිතය බරපතල අවදානමක – විපක්ෂ නායක හිරගෙදර සිට පැමිණ කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(22)දින පෙරවරුවේ අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයට ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලුවා.

ඉන් අනතුරුව පවත්නා නීතිමය තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළ සජිත් ප්‍රේමදාස මහතා, කතානායකවරයා විසින් වහාම රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ගෙන්විය යුතු බව සඳහන් කළා.

සිරගෙදර තුළ රාමනායක මන්ත්‍රීවරයාගේ ජීවිතය බරපතල අවදානමකට ලක්ව ඇති බවත් ආණ්ඩුව මේ පිළිබඳව වහාම සිය අවදානය යොමු කළ යුතු බවත් ඒ මහතා එහිදී සඳහන් කළා.

Related posts

“අපේ ස්ථාවරයේ වෙනසක් නෑ.. ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂණයක් ඕනමයි” – TNA

colombotoday

රාජ්‍ය ව්‍යවසායන්හි කොටස් කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත කිරීමේ පුවරුවක්

Admin

ජනපති නිව් යෝර්ක් නුවර බලා පිටත්ව යයි

colombotoday

සංචරණ සීමා ජූනි 14 දක්වා දීර්ඝ කරයි.

colombotoday

මන්නා රමේෂ් ඩුබායිහීදී හසු වේ

Admin

නවතම ඉන්දියානු මෝටර් රථ පහක ආරක්ෂාව බිංදුවයි

colombotoday