Colombo Today Local News

ගල් පටවමින් සිටි පුද්ගලයකු ටිපර් රථයකට යට වී ජීවිතක්ෂයට

බලන්ගොඩ ප්‍රදේශයේ ගල් වැඩ පලකදී ටිපර් රථයකට ගල් පටවමින් සිටියදී, එම ටිපර් රථය පසුපසට ධාවනය වීමෙන් පුද්ගලයකු අද (20)දින දහවල් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

බලන්ගොඩ පින්නවල මාර්ගයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයකු මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිස් රථ වාහන අංශය පරීක්ෂණ සිදු කරයි.

Related posts

හෙට දිනය තුල වාණිජ බැංකු අවම වශයෙන් පැය 2 ක් විවෘත කර තබන්න. මහ බැංකුවෙන් උපදෙස්

colombotoday

කෙරවලපිටිය LNG බලාගාරය චීනයට දීමෙන් වසරකට පාඩුව බිලියන 2.15ක්

colombotoday

නව රාජ්‍ය අමාත්‍යවරු 21 ක් දිවුරුම් දෙයි….

colombotoday

හමුදා රාජකාරියේ සිටිමින් දේශපාලන වැඩ.. ෆොන්සේකාගේ පට්ටම අනතුරේ

colombotoday

ආනයනික සහල් බද්ද ශත 25 දක්වා පහතට

colombotoday

ඖෂධ හදිසි මිලදී ගැනීම් නවතයි

Admin