Colombo Today Local News

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ලබන 23 දා කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ලබන 23 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප් කාරක සභාව) කැඳවා ඇති බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් මහතා පවසයි.

ලබන 24 වැනිදා මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රීක්කයේ නායයෑම් අධිඅවදානම් කළාපවල ජීවත්වන පවුල් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ කාර්‍ය සාධනය මෙම කාරක සභාවේදී විමසීමට නියමිත බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

පූර්ණ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් කාරක සභාව රැස්වේ.

Related posts

ගුවන් හමුදා ඩ්‍රෝන යානයක් දියවන්නාවට කඩා වැටෙයි

colombotoday

රංගෙබණ්ඩාරගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඕනෑ – නාමල් රාජපක්ෂ

colombotoday

විල්පතු කල්ලාරු රක්ෂිතයේ නැවත පැළ සිටුවීමට වැය වන මුදල ඇස්තමේන්තුවට කමිටු දෙකක්

colombotoday

දුම්රිය අනතුරෙන් මිය ගිය ඉඳුවරට ලක්ෂ 5ක වන්දියක්

Admin

හික්කඩුව මුහුදු තීරයේ දිය නාමින් සිටි වි‍දෙස් ජාතික‍යෙකු දියේ ගිලී ජීවිතක්ෂයට

Admin

මහින්ද අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි…

colombotoday