Colombo Today Sports News

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතාවල කිසිදු ගැටලුවක් නැතැයි මුරලිදරන්ගෙන් සහතිකයක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතාවල කිසිදු ගැටලුවක් නොමැති බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙනුවෙන් මුරලිදරන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15)දින පැවති ආකල්ප වර්ධනය කිරීමේ වැඩසටහනකදී ඔහු මෙම අදහස් පළකර තිබුණි.

මෙතෙක් බිහිවූ සුපිරිතම දඟ පන්දුයවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවේ සාමාජිකයෙකු ද වේ.

කොළඹ පැවති මෙම අවස්ථාවට වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් 30 දෙනෙක් සහභාගී වී ඇත.

Related posts

දකුණු අප්‍රිකාව සහ ඉන්දියා තරගයේ විශේෂ අවස්තා මෙතනින්..

colombotoday

ජිමී ඇන්ඩර්සන් නව කඩඉමක් ආසන්නයට

colombotoday

යුපුන් අබේකෝන් පොදු රද මඩුලු මීටර් 100 ලෝකඩ පදක්කම දිනා ගනී

colombotoday

කාසියේ වාසිය නවසීලන්තයට

Admin

සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම

colombotoday

ඔස්ට්‍රේලියාව – දකුණු අප්‍රිකාව අතර තීරණාත්මක තරගයට වර්ෂාවෙන් බාධා

Admin