Colombo Today Local News

ශ්‍රී ලංකාවේ ‘වෙනස’ මේ වසරේ ලොව සිදුවූ වැදගත් සිදුවීම්වලින් වැදගත්ම එකක් – බෑන් කී මූන්

ශ්‍රී ලංකාවේ සිදුවූ දේශපාලන බල පෙරළිය මෙම වසරේ ලොව සිදුවූ වැදගත්ම සිදුවීම් අතර විශේෂම සිදුවීමක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා පවසයි.

ජගත් මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ 2015 වර්ෂයේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සදහා නිව්යෝක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේ 16 වැනිදා පැවති මාධ්‍ය හමුවකදීය.

ශ්‍රී ලංකාව මේ වන විට ඉතා යහපත් දේශපාලන වාතාවරණයක් සහිත රටක් බවට පත්වෙමින් සිටින බවද එය ඉතා යහපත් ලක්ෂණයක් බවද ජගත් ලේකම්වරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත.

Related posts

රනිල් වික්‍රමසිංහ පැරදිලා ලෝක වාර්තා තැබූ පුද්ගලයෙක් : Video

colombotoday

කොවිඩ් පරීක්ෂණ නවතී

colombotoday

කුරුන්දි විහාරයට අයිති නැති ඉඩම් ජනතාවට පවරා දීම ගැන මේධානන්ද නා හිමියන්ගෙන් ජනපතිට ලිපියක්

Admin

නාමල්ගේ ඔරලෝසුව ලක්‍ෂ 65යි ආසියාවේ ධනවත්ම පවුල රාජපක්‍ෂ පවුලයි- සුජීව සේනසිංහ

colombotoday

බස්නාහිර අවුරුදු 30ට වැඩි සියල්ලටම ජුලි 31ට පෙර එන්නත්

colombotoday

ඉන්ධන පිරවුම්හලක සේවකයින් දෙදෙනෙකුට කොරෝනා

colombotoday