Colombo Today Local News

කොස්ලන්දේ අක්කර 8 ක ගංජා තවාන් මාට්ටු

කොස්ලන්ද දෙමටපෑලැස්ස ප්‍රදේශයේ කැලෑවකින් ගංජා තවාන් කොටස් 12ක් අද (13)දින හමුවූ බව කොස්ලන්ද පොලිසිය කියයි.

අක්කර 8 ක පමණ ගංජා තවාන් දමා ඇති බව පොලීසිය සඳහන් කළේය.

මීට සම්බන්ධ සැකකරුවකු සොයා ගැනීමට මෙතෙක් නොහැකි වී ඇතැයි ද සැකකරු හඳුනා ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව ද පොලිසිය කියයි.

කොස්ලන්ද පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

Related posts

විදුලි බිල ගෙවන්න අමාරු පූජනීය ස්ථාන ලයිස්තුවක් හදයි

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංකට නව තනතුරක්

colombotoday

ඊළම දෙන්න කුමන්ත්‍රණය කරන පාර්ලිමේන්තුවේ 4ක් ගැන හේමකුමාර හෙළිකරයි

colombotoday

ඇමති හරීන්ට සහ ජනපති සොයුරු කුමාරසිංහට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් !

colombotoday

විපක්ෂය 113 බහුතරය පෙන්නුවත්, මගේ කැමැත්ත නැතිව ආණ්ඩු හදන්න බෑ..

colombotoday

නිදහස් පක්ෂයේ මැයි රැලිය මහනුවරදී ඇරඹෙයි

Admin