Colombo Today Local News

විරෝධය හමුවේ ආණ්ඩුව අඩියක් පස්සට ගනී.. ‘ජාතිවාදීන්’ හිරේ දමන පනත තාවකාලිකව නවතී

ggtfdf3දණ්ඩ නීති සංග්‍රහයට හා අපරාධ නීති සංග්‍රහයට එක්කිරීමට යන සංශෝධන ලබන ජනවාරි 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව ඇමැති හා සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) ප්‍රකාශ කළේය.

විපක්ෂ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කළ ඉල්ලීමකට පිළිතුරු දෙමින් ඔහු එසේ කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීන්, සිවිල් සංවිධාන හා වෙනත් පාර්ශව රැසක් මෙම සංශෝධනයට විරුද්ධ බවත් එහෙයින් එය ඉදිරිපත් නොකළ යුතු බවත් ගුණවර්ධන මහතා කීවේය. එම සංශෝධන එදිනට ඉදිරිපත් නොකරන බව රනිල් වික්‍රමසිංහ අගමැති පැවසූ බවත් ඒ සම්බන්ධයෙන් රජයෙන් ප්‍රකාශයක් කරන බවත් කිරිඇල්ල මහතා පැවසීය.

Related posts

එන්නත් නොවිදා කාඩ්පත් ලකුණු කරගත් 4 ක් අත්අඩංගුවට

colombotoday

අද රත්තරන් මිල අඩුයි

Admin

අධිවේගයේ රාජකාරිවලින් 11,000ක් ඉවත් වෙයි – යුද හමුදාව කැඳවයි

Admin

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

‘ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා තොගය දිවයිනට

colombotoday

අළුත්ගම සිංහල මුස්ලිම් ගැටුම ඇතිකලේ රාජිත සේනාරත්න

colombotoday