Covid 19

පෙරපාසල් දැරියකට කොවිඩ්.. ළමුන් 10ක් නිරෝධායනයේ..

බටපොල පොල්ලැව්ව ප්‍රදේශයේ පෙර පාසලක දැරියක් කොවිඩ් ආසාදිත බව හඳුනා ගැනීමත් සමග එහි සේවය කරන ගුරුවරියන් තිදෙනෙක් සහ පෙර පාසල් ළමුන් 10 දෙනෙකු නිරෝධායනයට යොමුකර තිබේ.

බටපොල මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී. රොෂාන් සෝමරත්න මහතා මේ බව සඳහන් කරනවා.

පෙරපාසලද 23වන දා දක්වා වසාදැමීමට පියවර ගෙන ඇත.

එම ආසාදිත දැරියගේ පළමු පෙළ ආශ්‍රිත ළමුන් 10ක් හඳුනාගෙන නිරෝධනය කර ඇති අතර තවත් ළමුන් 20 දෙනෙකු නිරෝධායන යට යොමු නොකලද ඔවුන්ගේ නිවාසවල රඳවා තබා ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරනවා.

Related posts

තවත් 29ක් කොරෝනා බිලි ගනී

colombotoday

මරදානේ කොරෝනා ආසාදිතයා සිටි නිවාස සංකිර්ණය වසාදමයි

colombotoday

ආසාදිතයන් ගණන 186 දක්වා ඉහළට

colombotoday

කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ සංඛ්‍යාව 70 දක්වා ඉහළට

colombotoday

ඊයේ තහවුරු කල කොවිඩ් මරණ 16ක්

colombotoday

නිරෝධායනය අවසන් කළ පිරිසක් නිවෙස්වලට

colombotoday