Colombo Today Local News

බදුල්ල මහ නගර සභාවේ කටයුතු අත්හිටුවයි

බදුල්ල මහ නගර සභාවේ කටයුතු අද සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

ඒ, ඌව පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. එම්. මුසම්මිල් මහතාගේ අත්සනින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයකිනි.

බදුල්ල නගර සභාවේ බලතල ක්‍රියාත්මක කිරීම සහ කාර්ය ඉටු කිරීමේ විශේෂ කොමසාරිස් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු වන එච්. එම්. ජීවන්ත හේරත් මහතා පත්කර තිබේ.

Related posts

මැතිවරණ වේදිකාවේ එල්.ටී.ටී.ඊ. ගීත වාදනය වේ… යාපනය නොසන්සුන් !

colombotoday

කොමාන්ඩෝ රණවිරුවා විශ්‍රාමා ලබා නිවසට එද්දී ඉඩමෙන් කොටසක් සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය හිතවතෙකුට දීලා.

colombotoday

පොල් මිල අහස උසට

Admin

මීගමුව ආපන ශාලාවක තිබී බෝම්බයක් හමුවෙයි…

colombotoday

ඇඟලුම් කොවිඩ් පොකුරක් ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවයි

colombotoday

“අමාත්‍යාංශය භාර අරන් මාස හතයි.. කිසිම වගකීමක් පවරලා නෑ” – රාජ්‍ය ඇමතිවරුන්ගේ ඉරණම රංගේ බන්ඩාර හෙළි කරයි

colombotoday