Colombo Today Local News

වැලන්ටයින් දින සාද තහනම් | නිරෝධායන නීති යටතේ නඩු.

සෞඛ්‍ය නිලධාරීන්ගේ අනුමැතියකින් තොරව වැලන්ටයින් දින සාද හා උත්සව සංවිධානය කිරීම තහනම් බව පවසනවා.

එවැනි උත්සව හේතුවෙන් කොරෝනා පොකොරු ඇතිවීමක් දක්නට ලැබෙන බවත් නිරෝධායන නීති නොතකා සංවිධානය කරන එවැනි සාද සොයා පොලිස් මෙහෙයුම් සිදුකරන බවත් නිරෝධායන පනත යටතේ නඩු පවරන බවත් පොලිසිය නිවේදනය කර සිටියි.

Related posts

ජනපති රනිල්ගෙන් අඹේවෙල ගොවිපොළට තෑග්ගක්

Admin

ලීක් වුණ හඩ පට මධ්‍ය මගින් ප්‍රචාරය නවතන්නැයි ඉල්ලා රන්ජන් උසාවි යයි !

colombotoday

හරීන් ප‍්‍රනාන්දු කොරෝනා පරීක්‍ෂාවට

colombotoday

අලියා අතහැර සජිත් හංසයාගෙන් සටනට… දිනුවත්, පැරදුණත් එජාප නායකකම රැකගන්න රනිල් ගහපු ගැටේ මෙන්න !

colombotoday

අවුරුද්දට ගමේ යන්න විශේෂ බස්රථ සේවා මේ පාර නෑ..

colombotoday

කාන්තාවක් අතුරුදන්…

Admin