Colombo Today Local News

කොල්ලුපිටියේ මහ දවල් මංකොල්ලයක්.. රන්බඩුත් අරන් හොරු පනී

අද දහවල් කොල්ලුපිටිය ගාලුපාරේ රන්ඩබු වෙළදසැලක මංකොල්ලකයක් සිදුවී තිබෙනවා. එහි අතුළුවුණු පුද්ගලයන් පිරිසක් සේවකයන් බිය ගන්වා රන්බඩු පැහැරගෙන පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. කොල්ලකරුවන් සොයා පොලීසිය මේවන විටත් පරීක්ෂණ අරඹා ඇති බවද වාර්තා වනවා.
536b464793421919da273e33c125a2f65a366de95f290f87b02ee2262d3362e7 9c5b89f9d30a67bbafb45d345a264429ed45c376e59445efd29083b1cd107439

Related posts

ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන කසුකුසු ! කුමන්ත්‍රණය පිටුපස ප්‍රබල එජාප ඇමතිවරයෙක් ?

colombotoday

මහ බැංකුව අගමැති මහින්ද යටතට…

colombotoday

බැදුම්කර හොරුන් කිය අපට චෝදනා කළොත් ශ්‍රීලනිප ඇමතිලාගේ සියළු හොරකම් එළි කරනවා – එජාපය දන්වයි

colombotoday

නීති විරෝධිව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් 12ක් අත්අඩංගුවේ

Admin

ලබන වසරේ පාසල් විභාග නියමිත කාලයට

Admin

වරාය වෘත්තීය සමිති එකමුතුව අඛණ්ඩ සත්‍යග්‍රහයක

colombotoday