World

යුරෝපා සංගමයේ තීරණය ලෝක සෞඛ්‍ය සංවිධානය හෙළාදකී

කොවිඩ්-19 එන්නත් අපනයනය පාලනය කිරීම සඳහා යුරෝපා සංගමය විසින් ගෙන ඇති තීරණය ලෝක සෞඛ්‍ය සංවිධානය විවේචනය කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප ප්‍රධානී මාරියෙන්ජලා සීමාවෝ පෙන්වා දෙන්නේ අදාළ තීරණය සම්බන්ධයෙන් ඉතා කනස්සල්ලට පත්වන බවය.

කොවිඩ්-19 වසංගත තත්ත්වය ව්‍යාප්තවෙමින් පවතින වර්තමානයේ එන්නත් අපනයනය පාලනය කළ යුතු බවට යුරෝපා සංගමය තීරණය කර තිබුණි.

එන්නත් බෙදාහැරිම පාලනය කිරීම මගින් කොවිඩ් ගෝලීය වසංගතව තවදුරටත් ව්‍යාප්තවී ව්‍යසනකාරි තත්ත්වයක් මතුවිමට ප්‍රධාන හේතුවක් වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

Related posts

එක්සත් ජනපදය ලොව පළමු පියාසර මෝටර් රථයට අනුමැතිය දෙයි

Admin

කිම් ජොන් උන් සහ ඩොනල්ඞ් ට්‍රම්ප් අතර ඓතිහාසික හමුව

colombotoday

මුස්ලිම් ජාතිකයෙකු යෑයි සිතා ඇමරිකාවේදී හිමිනමකට පහර දීලා

colombotoday

ඉරාන හමුදාව ත්‍රස්ත සංවිධානයක් බවට ඇමෙරිකාව නම් කරයි.

colombotoday

කොවිඩ් මර්දනයට එන්නත් වෙනුවට ඖෂධ පෙත්තක්

colombotoday

ඉන්දියාව දින 40 කට පසු සීමා ලිහිල් කරයි

colombotoday