Colombo Today Local News

උතුරේ අර්බුදයට එජා සංවිධානය මැදිහත් විය යුතුයි – උතුරු සභාව යෝජනාවක්‌ සම්මත කර ගනී

uthuruපළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

මෙම යෝජනාවට එරෙහිව ඊ. පී. ඩී. පී. පක්‍ෂය විරෝධතාවය පළකර ඇත. ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරුන් රැසකගේ අනුමැතිය මත එකී යෝජනාව අනුමත කර ඇත.

සම්මත කළ මෙම යෝජනාව එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වෙත යෑවීමටද කටයුතු යොදා ඇත.

Related posts

ආචාර්ය හර්ෂ කෝප් කමිටුවට

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ මැතිවරණ සටන අනුරපුරෙන් අරඹයි

colombotoday

පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

colombotoday

මන්නාරම, සිලාවතුර නාවික කදවුරේ ඉඩම් ඉල්ලා සත්‍යග්‍රහයක්…

colombotoday

දුම්රියේ ගැටුණු පුද්ගලයෙකු මරුට

Admin

බාල වයස්කාර ගැහැණු ළමයෙකුට සරම උස්සා පෙන්නු පුද්ගලයෙකු සොයා විමර්ශන

colombotoday