ටෙලොකොම් එක කෑවේ සමාජ මධ්‍යයේ මුත්‍රා කල හරීන් ප්‍රනාන්දු බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සුදුසු නොවන ආකාරයෙන් සමාජ මධ්‍යයට වීඩියෝවක් එක් කරමින් හරීන් ප්‍රනාන්දු මුත්‍රා කල බවයි ඊයේ (26) පැවති මධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශනයකට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා සඳහන් කර සිටියේ…
මෙහිදී පිළිතුරු ලබාදුන් සභාපතිවරයා….