Colombo Today Sports News

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට | රමේෂ් මෙන්ඩිස්ට ටෙස්ට් වරම්.

එංගලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

දෙරට අතර පැවති පළමු තරගයේ ජය එංගලන්තයට හිමිවිය.

තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට තුන්ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් සමත් විය.

Related posts

ලංකා ප්‍රිමිය ලීග්: ගාල්ල පරදා මහනුවරට ජය. ධනුෂ්ක ගුණතිලකගෙන් සුපිරි ඉනිමක්.

colombotoday

ශ්‍රී ලංකාවට කාසියේ වාසිය

Admin

ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වය උපුල් තරංගට

colombotoday

සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද..

Admin

නොවැක් ජොකොවිච්ට තවත් ජයක්

colombotoday

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු කණ්ඩායමෙන් ඉල්ලා අස්වෙයි

colombotoday