Colombo Today Local News

Online ඔස්සේ රැඳවියන්ට ඥාතීන් හමුවීමට අවස්ථාව

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රැඳවියන්ට Online ඔස්සේ ඥාතීන් සමග සාකච්ඡා කිරීමට කටයුතු සම්පාදනය කර ඇතැයි බන්ධනාගාර අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ කොරෝනා ව්‍යාප්තියත් සමග ඥාතීන්ට බන්ධනාගාර වෙත පැමිණීම සීමා කිරීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

Related posts

පාසල් ඇරඹීමට අදාළව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරේ…

colombotoday

ජූලි 6 වනදා සිට ලොතරැයියක මිල ඉහළට

Admin

සජිත්ට පක්ෂ නායකත්වය ඉල්ලා රැස්වීම් මාලාවක්

colombotoday

වැඩබලන පොලිස්පති දේශබන්දු

Admin

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවතත් පිබිදෙමින් පවතිනවා – IMF වෙතින් සහතිකයක් !

colombotoday

පුත්තලමේ ගුරුවරයාට පහර දුන් මෙවර සා.පෙළ ලියන තවත් සිසුන් 17ක් අත්අඩංගුවට

Admin