Colombo Today Local News

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නව සාමාජිකයන් වෙල්ගම-මනූෂ

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නව සාමාජිකයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන් පත් කරනු ලැබ ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(19)දින පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

මෙම කාරක සභාවේ සාමාජිකයින් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ද විජේසිරි සහ හේෂා විතානගේ යන මහත්වරුන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩු සඳහා තේරීම් කාරක සභාව විසින් මෙසේ නව මන්ත්‍රීවරුන් නම් කර ඇත.

Related posts

පාසල් දැරියක් සමූහ දූෂණයට ලක් කළැයි තිදෙනකු අත්අඩංගුවට

Admin

මධූෂ්ට එ‌රෙහිව ඩුබායිහිදි නීතිමය පියවර

colombotoday

කොළඹ සහ ගම්පහ පොලිස් බලප්‍රදේශ 6ක් හුදකලා තත්ත්වයෙන් ඉවතට

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණය : මධුෂ්ගෙන් ප්‍රශ්නකරන්න පොලිසිය ඩුබායි යයි

colombotoday

පොලිස්පතිවරයාට සහ CIDයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙත්සමක්

Admin

මහින්ද ගෙදර යවන්න ඔබාමා මිලියන 454ක් අයවැයෙන්ම වෙන් කරලා.. ට්‍රම්ප් හෙලි කරයි !

colombotoday