Colombo Today Local News

පස් කණ්ඩියක් කඩා වැටී දෙදෙනෙකු යට වෙයි.

තලංගම, හීනැටිකුඹුර ප්‍රදේශයේ තාප්පයක් ඉදි කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මතට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් ඔවුන් තුවාල ලබා තිබේ.

පොලිසිය පැවසුවේ අද පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි.

ඔවුන් මේ වනවිට ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

Related posts

කටාර් මුදල් ලබාගැනීම සහ ඔත්තු බැලීමේ චෝදනා – බහරේන් විපක්ෂ නායක ජීවිතාන්තය දක්වා හිරේට

colombotoday

දෝෂාභියෝගයක් ගෙන එන්න අවස්ථාවක්

Admin

කිසි ලෙසකින් ආන්ඩුවට එක්වන්නේ නෑ – රිෂාඩ් බදියුදීන්

colombotoday

දැඩි පිළිකා ඖෂධ හිඟයක් රට තුළ පවතිනවා – රාජිතගෙන් හෙළිදරවූවක්

colombotoday

අන්තරේ පා ගමනට පොලිසියෙන් කඳුලු ගෑස්

colombotoday

තියුණු ආයුධ රැගෙන කඩාවැදී නිදි යහනේ දී පුද්ගලයකු කපා කොට ඝාතනය කරයි

colombotoday