Covid 19

කාන්තන්කුඩිය තවදුරටත් හුදකලා කරයි.

කාත්තාන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ බලපැවැත්වෙන හුදකලා නීතිය ලබන සදුදා 18 වැනිදා දක්වා දීර්ඝ කළ බව නැගෙනහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ඒ ලතාකරන් පැවසීය.

මෙම ප්‍රදේශයේ දිගටම අන්ටජින් හා පි සි ආර් පරීක්ෂණයන් දිනපතා 100ක් 150 ක් සිදු කරන බවට සෞඛ්‍ය නිලධාරින් පැවසිය.

Related posts

කොරෝනා වෛරසයට එන්නතක් සාර්ථක වන ලකුණු

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

වවුනියාව, මහකච්චකොඩිය ගම්මානය හුදකලා කරයි

colombotoday

අගෝස්තු මාසයේදී පමණක් රත්නපුරේ කොවිඩ් මරණ 338ක් | ආසාදිතයින් 4000ක් නිවෙස් තුළ ප්‍රතිකාර ලබයි

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 1,010ක්

colombotoday

මංගල සමරවීරටත් කොවිඩ්

colombotoday