Colombo Today Local News

ගංජා ඖෂධයක් නොවෙයි, මත්ද්‍රව්‍යයක්. | තහනම දිගටම තියන්න | විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර.

ගංජා ඖෂධයක් නොවන බවත් එය මත්ද්‍රව්‍යයක් බවත් ශ්‍රී ලංකා අමධ්‍ය මහා සභාවේ උප සභාපති විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසනවා.

මේ වනවිට ගංජා ප්‍රවර්ධනය කිරීමක් සමාජය තුල දක්නට ලැබෙන බවත් එයට හසුවී මෙම මත්ද්‍රව්‍ය බාවිතා නොකරන ලෙස තරුණයින්ගෙන් ඉල්ලා සිටින බව සඳහන් කර සිටි වෛද්‍යවරිය, ගංජාවලින් ආරම්භ වී පසුව කුඩු,අයිස් වැනි මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වීමේ වැඩි ඉඩකඩක් පවතින බව ද සඳහන් කර සිටියා…

ගංජා භාවිතයේ ඇති අවධානම පිළිබඳව කරුණු පැහැදිලි කල විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය….

Related posts

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බෞද්ධ සබඳතාව ශක්තිමත් කිරීමට පියවර

Admin

ඩයලොග් සමාගම මහ දවල් මහ මග පාරිභෝගිකයා ගසා කයි..!

colombotoday

ජනපතිගේ මත්පැන් විරෝධය ගැන කියන්න ගිය ඇමති දෙපොළට, මල්වතු නාහිමි ඇසූ පැණයෙන් කටඋත්තර නැතිවෙයි

colombotoday

අර්බුදය හමුවේ බංග්ලාදේශයෙන් ලංකාවට අර්තාපල්

colombotoday

නෙලුම් කුළුන විවෘත කරද්දී ජනපති කිව්ව බොරු තුන

colombotoday

හිටපු කොටි සැකකරුවන් ලබන 7 වනදාට පෙර නිදහස්

colombotoday