අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාටත් කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව වාර්තා වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සමග එකට ආහර ගැනීම හේතුවෙන් ඔහුට වෛරසය ආසාදනය වී ඇතැයි දැනට සැක පළකර සිටියි.
ඒ අනුව අමාත්‍ය දයාසිරි ජයසේකර, රවුෆ් හකීම් සහ වාසුදේව නානායක්කාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුට මේ වන විට නව කොරෝනා වෛරසය අසාදනය වී ඇත.