Colombo Today Local News

බිරිදට උදැල්ලකින් පහරදි සැමියා ගෙවත්තේ ලිද තුළ ගෙළ වැළලාගෙන

දන්කොටුව මැදිකැලේ ප්‍රදේශයේ නිවසක ඇතිවු ආරවුලක් දුරදිග ගොස් සිය බිරිදට උදැල්ලකින් පහරදි සැමියා ගෙවත්තේ ලිද තුළ ගෙළ වැළලාගෙන මිය ගොස් තිබේ.

අද(05)දින මෙම සිද්ධිය ඇතිවි ඇති බව පොලිසිය කියයි.

උදැලු පහරින් හිසට බරපතල තුවාල ලබාසිටි 37 හැවිරිදි කාන්තාව මිගමුව මහ රෝහලට ඇතුලත් කර පසුව කොළඹ ජාතික රෝහල වෙත යවා ඇති බව පොලිසිය කියයි.

බිරිද සමග ඇතිකර ගත් බහින් බස් විමක් දුරදිග ගොස් සැමියා බිරිදට උදැල්ලෙන් පහරදිමෙන් අනතුරුව නිවස පිටුපස ලිදේ බාල්දියට දමා තිබු කඹය ගලවා එම කඹයෙන් ගෙළ වැළලාගෙන ලිදට පැන ඇති බව සිදුකළ පරික්ෂණවලදි අනාවරණය වි තිබේ.

ගෙළ වැලලා ගැනිමෙන් මිය ගොස් ඇත්තේ ගල්අත්ත ආරච්චිලාගේ නිශාන්ත පුෂ්ප කුමාර නැමිති 41 හැවිරිදි පුද්ගලයෙකි.

Related posts

බැඳුම්කරයටත් වඩා දරුණු රිෂාඩ් බදුර්දීන් සිදුකල විල්පත්තු වන සංහාරය සොයන්න කොමිසමක් පත් කරන්න – දූෂණ විරෝධී පෙරමුණ

colombotoday

“එළුග තමිල්“ කිළිනොච්චියේ වැඩ අල්ලයි.. සතොස ගොඩනැගිල්ලට ප්‍රහාරයක් !

colombotoday

කොහුවලත් වෙඩි තැබීමක්

Admin

තුවාල සහිත මළ සිරුරක් නැඳුන්ගමුව නිවසකින් හමුවෙයි

Admin

වරකාපොළ පස්කන්දට යටවූ තරුණයාගේ සිරුරත් සොයා ගනී

colombotoday

දක්ෂිණ අධිවේගයේ ටැංකි රථයක් කරනම් ගහයි

Admin