Colombo Today Local News

නිරෝධායන නීති කැඩූ තවත් 23 ක් අත්අඩංගුවේ

පසු ගිය පැය 24 තුළ නීරෝධායන නීති උල්ලංඝනය කළ 23 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කරයි.

මුහුණු ආවරණ නොපැළදීම හා සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම මත මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

පසුගිය ඔක්තොම්බර් 30 වනදා සිට මේ දක්වා නීරෝධායන නීති කඩ කළ 2098 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

රටපුරාම පොහොර හිඟයි ආණ්‌ඩුව නිහඬයි

colombotoday

ගැටුමට මුල්වු දුම්රිය ආරක්ෂක හමුදා සැරයන්ගේ වැඩ තහනම්

Admin

හොර වෛද්‍යවරියක් මාට්ටු

colombotoday

කාත්තන්කුඩියේ අන්තවාදීන් භීතිය වපුරයි.. ISIS ට ප්‍රසිද්ධියේ සහය.. පූර්ව මුස්ලිම් ජාතීන්ගෙන් හෙළිදරව්වක්

colombotoday

බූස්ටර් එන්නත ගැබිනි මව්වරුන්ටත්

colombotoday

එජාප පොළොන්නරුව සංවිධායකයා රිමාන්ඩ්

colombotoday