Colombo Today Local News

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබ සිටි ඌවතැන්නේ සුමන හිමිට ජනපති සමාව

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ජනපති සමාව හිමිව ඇත. මේ බව ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කර තිබේ.

මාළිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරයේ පුජ්‍ය ඌවතැන්නේ සුමන හිමිට ‍T56 ගිනිඅවි දෙකක් ළඟ තබාගැනීමේ චෝදනාව එල්ලවී තිබුණ අතර ඒ අනුව පසුගිය ජුනි මාසයේ දී උන්වහන්සේට එරෙහිව දඬුවම් නියම කෙරුණා.

සමව දීමට අදාලව ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇති බව වාර්තා වනවා.

කෙසේ වුවද මෙතෙක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබාදී නොමැති බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.

Related posts

වැරැද්දක් කලත් ආණ්ඩුවේ කෙනෙක් නම් රකිනවා – ජොන්ස්ටන්

colombotoday

පොලීසියට එරෙහිව මහජනතාවගෙන් පැමිණිලි 1200ක්

Admin

දෙමළ ජනතාව බිල්ලට දෙන දෙමල සන්ධානයේ අසත්‍ය ප‍්‍රචාරවලට මුලා නොවන්න. | ආනන්ද සංගරී.

colombotoday

ඉන්දන මිල යලි සංශෝධනයක

Admin

ජාතිවාදය එජාප මුල් පුටුවලම ළියලයි.. රජයේ කොන්ත්‍රාත් කබීර් හෂීම් හරහා මුස්ලිම් ජාතිකයන්ට පමණයි !

colombotoday

ඩීසල් හා පෙට්‍රල් මත පනවා තිබු අධිභාරය ඉවතට

colombotoday