Covid 19

ලංකාවට ආ යුක්‍රේන සංචාරකයින්ටත් කොරෝනා

මෙරටට පැමිණි විදෙස් ජාතික සංචාරකයින් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි, වාර්තා වේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, යුක්‍රේනයේ සිට පැමිණි සංචාරකයින් තිදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි, හඳුනාගෙන ඇති බවය.

Related posts

ICBT සිසුවෙකුටත් කොරෝනා

colombotoday

මුළු රටටම ඇඳිරිනීතිය යලි පැනවේ.

colombotoday

තවත් ලාංකික කොරෝනා රෝගීන් තිදෙනෙකු හදුනාගනී…

colombotoday

මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ සේවිකාවන් 69කට කොරෝනා

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් 1896ක් දක්වා ඉහළට

colombotoday

ඩොක්යාඩ් හි සේවකයින් 50 ක් කොරෝනා ආසාදිතන් බව හදුනා ගනී

colombotoday