Colombo Today Local Newsextremism & terrorism activities

සුෆි මුස්ලිම්වරුන්ට බාදා කරන තබ්ලික් ජමාත් පුජකයා සර්වාගමික ආශිර්වාදයට ගුවන්විදුලි සංස්ථාවට ගෙන්වාගෙන

සම්ප්‍රදායික මුස්ලිම්වරුන්ගේ පාලනයේ තිබු කොල්ලුපිටිය මුස්ලිම් පල්ලියේ පෞරාණික සුෆි ශාන්තුවරයෙකුගේ සොහොන් කොත් අට්ටාලයට දොරගුලුලාමින් එහි වත්පිළිවෙත් වලට බාදා කරමින් සිටින රිස්වාන් නැමති තබ්ලික් ජමාඅත් පුජකයාව ශ්‍රි ලාංකා ගුවන් විදුලියේ 95 සංවස්තරයේ සර්ව ආගමික ආශිර්වාදයට හා ප්‍රාර්ථනාව සදහා ගුවන් විදුලි අධ්‍යක්ෂකතුමා විසින් ගෙන්වා තිබෙනවා.

එමෙන්ම, අන්තවාදීන් විසින් බලහත්කාරකමින් තම බලය අනිසි ලෙස යොදා ගනිමින් අත්පත් කරගෙන සිටින කොල්ලුපිටිය ඇතුලු රටපුරා සුෆි මුස්ලිම්වරුන් ගරු කරන ශාන්තුවරුන්ගේ සොහොන් කොත් ඇති පල්ලිවල දැනට වසා දමා ඇති ශාන්තුවරුන්ගේ අට්ටාලයන් විවෘත කිරිම සම්බන්ධව කිසිදු පියවරක් මුස්ලිම් දෙපාර්තමේන්තුව ගෙන නොමැති බවත් අන්තවාදීන් සමග එහි නලීමි අධ්‍යක්ෂක අත්වැල් බැඳගෙන කටයුතු කරන බවත් සුෆි මුස්ලිම්වරුන් චොදනා කර සිටියි.

අගුලු දමා ඇති සුෆි ශාන්තුවරයාගේ සොහොන.
සංවත්සරයට සහභාගී වූ රිස්වාන් තබ්ලික් ජමාඅත් පුජකයා

Colombo Today වෙනුවෙන් සටහන මොහිදීන් කාදිරි විසිනි

Related posts

කාන්තාවකට ලිංගික අතවර කල පොලිස් කොස්තාපල්වරයෙකුට වසර 07 බරපතල වැඩ සහිත සිරදඩුවම්.

Admin

ජනපතිගේ “බලු කජු“ කතාවෙන් ශ්‍රී ලංකන් කීර්තිනාමයට බරපතල හානි…

colombotoday

බොදු බල සේනා තහනම් කිරීමෙන් හොදක් වෙයි කියලා විශ්වාස කරන්නේ නෑ. | රජයේ මතය මහාචාර්ය ජී.එල් පීරිස් කියයි.

colombotoday

තද වැසි පිළිබද අවදනාත්මක නිවේදනයක්

colombotoday

විහාර සංවර්ධනයට ජනපතිගෙන් මිලියන 195ක්

colombotoday

යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහි සජබේ පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

colombotoday