Colombo Today Local News

මහර ගැටුම – විද්වත් කමිටු වාර්තාව අධිකරණයට

මහර ගැටුමේ දී මියගිය 11 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා පත්කළ විද්වත් කමිටුව විසින් සැකසු රහස්‍ය වාර්තාව අද (16)දින මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහිදී ඉන් සිව් දෙනෙක්ගේ දේහ භූමදාන කිරීමට ඉඩ දෙන්නේ ද යන්න පිළිබඳ තීරණය අද දහවල් දීමට නියමිත බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.

එම ගැටුම හේතුවෙන් රැඳවියන් 11 දෙනෙක් මියගිය අතර ඉන් 8 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබුණි.

මහර බන්ධනාගාරයේ කළහකාරී සිද්ධියෙන් මියගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ බහුවිද විද්වත් කමිටුවක් මගින් සිදුකිරීමට අවසර ලබාදෙන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය 8 වැනිදා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

Related posts

දිවයින පුරා පාසල් අනධ්‍යයන සේවකයින් ලෙඩවෙයි

Admin

පුංචි ඡන්දයේදී මහින්දගේ සහය ඒකාබද්ධ විපක්ෂයට

colombotoday

“ඒකාබද්ධ විපක්ෂය ජනපතිගේ ලණුව කෑවා” – නලින් බණ්ඩාර

colombotoday

දිනේෂ් ෂාෆ්ටර් මරණයට අදාල රස පරීක්ෂක වාර්තාව පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවට

Admin

කුඩු පානයට ඇබ්බැහි වූ ගැබිණියක එරමුදුගොල්ලේදී අත්අඩංගුවට

colombotoday

සියලු වාණිජ ගුවන් යානා සදහා ජනවාරි 22ක සිට ගුවන්තොටුපොළ විවෘත කිරීමේ තීරණයක්

colombotoday