Colombo Today Local News

දූෂණයට එරෙහිව ජනපති සමග අගමැති පයින් යයි

4533234592

අල්ලස හා දූෂණයේන තොර සංස්කෘතියක් ගොඩනැගීම සදහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සහ සිවිල් සංවිධාන එකමුතු ආරම්භ කර ඇති ජාතික වැඩපිළිවෙලේ මූලික පියවර ලෙස ‍කොළඹ නිදහස් චතුරස්‍රයේදී ජාතික උත්සවයක් සහ පා ගමනක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය වෙනුවෙන් දෙසැම්බර් දෙසැම්බර් 09 සවස 3 ට පැවැත්වෙන මෙම ජාතික උත්සවය හා පා ගමනට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වීමට නියමිතය.

අල්ලසට හා දුෂණයට තිත තැබීමේ මෙම වැඩසටහන Zero Tolerance for Corruption ලෙස නම් කර ඇති අතර මේ යටතේ අල්ලසට හා දුෂණයට එරෙහි වීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර තිබේ.

Related posts

ජනපතිගේ නම විකුණමින් “මලික්-සජිත්-මංගල” රවීට එරෙහි කුමන්ත්‍රණයක..!

colombotoday

රාජපක්ෂ ඇටේ ගැන ෆොන්සේකා කියයි

colombotoday

මංගල පොදු දේපල අවභාවිතා චෝදනා පිලිගනී.. දෙවන දිනටත් CIDයට

colombotoday

විජයදාස ජනපති කොමිසමට…

colombotoday

මීගමුව අධිකරණය පිටුපස කාන්තා මළ සිරුරක්

Admin

හතුරුසිංහට ඉවත් වෙන්නැයි දන්වයි !

colombotoday