Colombo Today Local News

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාව අද ජනපති අතට

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාව අද (08) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීමට නියමිතය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද පෙරවරු 11.00ට එය භාරදීමට නියමිත බව වාර්තා වේ.

පිටු 2000කින් යුත් හා වෙළුම් තුනකින් මෙම වාර්තාව සමන්විත වේ.

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලෙන කොමිසම හමුවේ ඉදිරිපත් වූ පැමිණිළි 198කට අදාළ කරුණු වාර්තාවට ඇතුළත්කර තිබේ.

Related posts

සාපෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට

colombotoday

බිඳවැටුණු සබඳතා අලුත් කරගන්න නෝර්වේ විදේශ ඇමති එයි

colombotoday

ගෝඨාගේ ප්‍රතිශෝධන-රීට් පෙත්සම් ගාස්තු රහිතව නිශ්ප්‍රභ වෙයි

colombotoday

ජනපති ආදර්ශක් වෙමින් සිය තෙමසක වැටුප කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කරයි

colombotoday

දුම්රිය මැදිරියක් ගිනි ගනී

Admin

තියුණු අවි රැගෙන ආ පිරිසක් දෙනෝ දහසක් ඉද්දී අයියයි – නංගි කපා කොට දාලා

colombotoday