Colombo Today Local News

යහපාලන හවුලේ සහනාධාර කප්පාදුවට එරෙහිව ගොවි රජවරු මහ පාරට

රජය මගින් පොහොර සහනාධාරය කප්පාදු කිරීමට වීරෝධය පාමින් සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය ඊයේ දැවැන්ත උද්ඝෝෂණයක් ඊයේ (08 දා) අනුරාධපුර ඩී.එස් සේනානායක වටරවුමේදී පැවැත්වීය.

රජය විසින් ඇතිකළ ව්‍යාජ ගොවිජන රක්ෂණය අහෝසි කර කිලෝ ග්‍රෑම් පනහේ පොහොර ‍මිටියක් නැවත රුපියල් තුන්සිය පනහට ලබාදෙන ‍ලෙස ගොවිජන සම්මේලනය එහිදී රජයට බලකර සිටියා.

Related posts

මෙරට ආර්ථික වර්ධනය පසුබසී

Admin

සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවටත් බාහිර පුද්ගලයින් පැමිණීම අත්හිටුවයි

colombotoday

තවත් ඇමතිවරු පහක් දොට්ට

Admin

සියලු විශ්වවිද‍්‍යාල අද සිට යළි විවෘතයි

colombotoday

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සම්මත වෙයි

colombotoday

“ඡන්දය කල් නොදාන්න” යි මැතිවරණ කොමසාරිස් කතානායකගෙන් ඉල්ලයි

colombotoday