Colombo Today Local News

බැසිල්ට තිබු විදෙස් ගමන් තහනමක් තවත් අධිකරණයකින් ඉවතට

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවක් හේතුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට එම අධිකරණය අද (7) නියෝග කර තිබෙනවා.

මීට ඉහතදී ද වෙනත් නඩු කටයුතු සම්බන්ධයෙන් මෙලෙසම පනවා තිබූ විදේස් ගමන් තහනම් ඉවත් කිරීම් පිළිබඳව වාර්තා විය.

Related posts

කුඩු බෙදන ගිලන් රථ රියදුරා පී.සී හපාකා පැන යයි

Admin

ශ්‍රී ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත්කළ හැකි – ජනපති

colombotoday

2021 සාමාන්‍ය පෙළට අයදුම්පත්‍ර භාරගැනීම දීර්ඝ කෙරේ

colombotoday

මුලින් එපා කී ලයිට් රේල් වේ නැවත හදුන්වා දෙන බව අනුර කියයි

Admin

පෞද්ගලික බස් රථ වැඩවර්ජනය අවලංගු කෙරේ

colombotoday

වතු කම්කරුවන්ට පොරොන්දු වූ රු 1000ක දෛනික වැටුප ගෙවන්න.

colombotoday