World

ප්‍රථම වරට රුසියානු සබ්මැරීන් මගින් ISIS ත්‍රස්තවාදීන්ට දරුණු ප්‍රහාරයක් (Video)

Sub

රුසියාව තම යුධ ශක්තිය විදහාදක්වමින්, ප්‍රථම වතාවට සිරියාවේ ISIS ඉලක්ක වෙත තමන් සතු නවීන සබ්මැරීනයක් මගින් ප්‍රහාර එල්ලකළා.

මෙම ප්‍රහාර සදහා “Kalibr land-attack cruise missiles” වර්ගයේ මිසිල යොදාගත් බව ඊයේ රාත්‍රියේ රුසියානු ආරක්‍ෂක අමාත්‍යංශය නිවේදනය කල අතර 3M-54 Kalibr මිසයිල “Rostov-on-Don” සබ්මැරීනය මගින් ත්‍රස්තවාදී ඉලක්ක වෙත එල්ල කිරීමට රුසියානු ජනපතිවරයාගේ අවසරයද හිමිව තිබුනා.

 

Related posts

පෙම්වතිය මරා කොටස් 35කට කපා ශීතකරණයක දමලා – මාස 6කට පසු සුලමුල හෙළිවෙයි

Admin

පාකිස්ථාන් අගමැති ඉම්රාන් ඛාන්, හිටපු අගමැතිගේ මී ගවයන් අටදෙනා සහ හෙළිකොප්ටර් හතර විකුණා දමයි..

colombotoday

මෙවර රසායනික විද්‍යාව නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනෙකුට

Admin

කොරෝනා සුව වූ රෝගීන්ට යළි වයිරසය සක්‍රීය වීමේ ප්‍රවණතාවක් – දකුණු කොරියාවේ රෝග වැළැක්වීමේ මධ්‍යස්ථානය කියයි

colombotoday

කොරෝනා ආසාදනය වී දින කිහිපයකින් හදවතට හා මොළයට පැතිරයාමේ අවධානමක්

colombotoday

අමෙරිකාවේ වෙඩිතැබීමකින් 10ක් මරුට

colombotoday