World

ප්‍රථම වරට රුසියානු සබ්මැරීන් මගින් ISIS ත්‍රස්තවාදීන්ට දරුණු ප්‍රහාරයක් (Video)

Sub

රුසියාව තම යුධ ශක්තිය විදහාදක්වමින්, ප්‍රථම වතාවට සිරියාවේ ISIS ඉලක්ක වෙත තමන් සතු නවීන සබ්මැරීනයක් මගින් ප්‍රහාර එල්ලකළා.

මෙම ප්‍රහාර සදහා “Kalibr land-attack cruise missiles” වර්ගයේ මිසිල යොදාගත් බව ඊයේ රාත්‍රියේ රුසියානු ආරක්‍ෂක අමාත්‍යංශය නිවේදනය කල අතර 3M-54 Kalibr මිසයිල “Rostov-on-Don” සබ්මැරීනය මගින් ත්‍රස්තවාදී ඉලක්ක වෙත එල්ල කිරීමට රුසියානු ජනපතිවරයාගේ අවසරයද හිමිව තිබුනා.

 

Related posts

පුටින්ට පිළිකාවක්… බලතල ආරක්ෂක මණ්ඩල ප්‍රධානී නිකෝලායි පැටෘෂෝට

colombotoday

ඉරාකයේ කොරෝනා වාට්ටුවක ගින්නකින් 41ක් මරුට

colombotoday

රුසියාව ISIS ත්‍රස්තවාදීන්ගේ ඔලුවටම පහර දෙයි. පළමු ගුවන් ප්‍රහාරයෙන් මර්මස්ථාන අටක් විනාශයි

colombotoday

පැය 24ට ඉතාලියේ මරණ 627ක්

colombotoday

කැනඩාවේ වෙඩිතැබීමකින් තිදෙනෙක් මරුට

Admin

සුඩානයේ හිටපු අගමැති සදික් අල්-මහඩි කොවිඩ් ආසාදනයෙන් මරුමුවට පත්වේ

colombotoday