Colombo Today Local News

මහනුවර නගරයේ සියලු පාසල් තවත් සතියකට වැසේ

මහනුවර නගරයේ සියලු පාසල් තවත් සතියක කාලයක් වසාතැබිමට තීරණය කර තිබේ.

ඒ අනුව, එම පාසල් එළඹෙන 11 වනදා දක්වා වසාතැබෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පැවසීය.

Related posts

ඔන්ලයින් ණය ලබාදෙනව කියා මුදල් වංචා කල කතක් අත්අඩංගුවට

Admin

මහනුවර නව රදගුරු ලෙස වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමා වතිකානුවෙන් පත්කරයි.

colombotoday

පටි තදකර ගන්න වෙයි.. බදු කිහිපයක් ඉහළ දැමීමට රජය තීරණය කරයි!

colombotoday

නව වසරේ පාර්ලිමේන්තුව රැස්වන දිනය වෙනස් වෙයි

Admin

1948 සිට ද්‍රවිඩයන්ට හිරිහැර වුණා. ඒ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෑ – සංගරිගේ පුතා කැනඩා රජය උසී ගන්වයි

colombotoday

ISIS නායකයා ඝාතනය කිරීම ගැන රාජපක්ෂලා එක වචනයක් කතා කරන්නෑ… මම ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් සමගයි !

colombotoday