Covid 19

දෙවනි රැල්ලේ නව ආසාදිතයින් 350ක් වාර්තා වෙයි

අද (03) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 350ක් හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් සියලු දෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුර 22,211ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 25,760ක් දක්වා ඉහළ යනු ඇත.

මේ මොහොත වන විට සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 19,032ක් වන අතර රෝහල්ගත කොවිඩ් ආසාදිතයින් ගණන 6,604කි.

Related posts

රත්නපුරේට කොරෝනා භීතිකාව මොහොමඩ් උම්රිඩ් නිසයි. STF එකටත් හොරෙන් කට්ටි පැනලා.

colombotoday

පළා ගිය කොරෝනා ආසාදිතයා ජාතික රෝහලේ OPD පෝලිමෙන් අල්ලාගනී

colombotoday

කොරෝනා ආසාදනය වු බවට සැක අකුරණ මුස්ලිම් ජාතිකයෙකු IDH රෝහලට

colombotoday

මඩකලපුව රෝහලේ සුව සේවකයන් 30කට කොවිඩ්

colombotoday

PCR පරීක්ෂණ වලට සහභාගී නොවන්නන්ට නඩු

colombotoday

මෙරට 22 වන කොරෝනා මරණ වාර්තා වෙයි

colombotoday