Colombo Today Local News

බන්ධනාගාරය ලොහාන් රත්වත්තේට බාර දෙයි

නව බන්ධනාගාර හා බන්ධනාගාර පුනුරුත්තාපන රාජ්‍ය අමාත්‍යවරයෙක් පත්කර තිබේ.

මේ අනුව නව බන්ධනාගාර හා බන්ධනාගාර පුනුරුත්තාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා පත්කර ඇත.

අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

Related posts

එජාපයට සිංහල බෞද්ධ පදනම නැති වුනා. රනිල් පරාජයට හේතු කියයි

colombotoday

පාස්කු කොමිසමට උලමාගේ වටලප්පන්

colombotoday

ලංකාවට විණයක් වූ නීෂා බිස්වාල්, සැමන්තා පවර් ධුරවලින් ඉවතට

colombotoday

ලෙඩ ඇදේ සිටි එල්ලාවල මේධානන්ද නාහිමියන්ගෙන් ජාතියට පණිවිඩයක් !

colombotoday

බුද්ධාගම තුන්වැනි තැනට දැමීමට වත්මන් පාලකයන් කටයුතු කිරීම තරයේ හෙළා දකිනවා..!

colombotoday

ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් !

colombotoday