Colombo Today Local News

ඉදිරි පැය 24 තුළ දී සුළි කුණාටුවක්

ගිනිකොණ දිග බොංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්වය අද (1) ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වී ත්‍රිකුණාමලය ගිනිකොණ දෙසින් කිලෝමීටර 530 ක් දුරින් ස්ථානගත වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මෙම පීඩන අවපාතය ඉදිරි පැය 24 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම තත්ත්වය වයඹ දෙසට ගමන් කර මඩකලපුව සහ පේදුරු තුඩුව අතරින් නැගෙනහිර වෙරළ දෙසට හෙට (2) දිනයේ ඇතුළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර් තමේන්තුව පවසයි.

Related posts

26 වසරක් වව්නියාව රැකගත් හමුදා කදවුර TNA ඉල්ලීමට ඉවත් කරයි !

colombotoday

රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 4ක් මරුට

Admin

අපනයනය ඉලක්ක කර ගනිමින් කල වගා ව්‍යපෘති සාර්ථකයි

Admin

ශ්‍රීලනිප නව මහ ලේකම් දයාසිරි ජයසේකර

colombotoday

සැකකටයුතු ලෙස ගිනිගත් යතුරුපැදියක්

Admin

මහා පරිමාණ දූෂණයක් ගැන අහන්න පබාත් කැඳවයි

colombotoday