Colombo Today Local News

නිරෝධායන නීති කැඩූ තවත් 84 ක් අත්අඩංගුවේ

මුව ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 84 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ , ඔක්තෝබර් 30 වැනිදා සිට මේ දක්වා කාලය තුළ ඒ සම්බන්ධයෙන් පුද්ගලයින් 744 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Related posts

“සුළු ජාතීන්ට මුහුණ පෑමට සිදුව තිබෙන තත්ත්වය ගැන මෝදි සමඟ සාකච්ඡා කරනවා” – සුමන්තිරන්

colombotoday

නවක වදය ගැන පරීක්ෂණ CIDට පවරයි

Admin

තෙල්දෙණියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

colombotoday

බෞද්ධයා නාලිකාව, අධිරජ ධර්මාශෝක අන්තවාදියිලු.. සංහිදියාවට බාධාවක්ලු !

colombotoday

මොරගහකන්ද මහින්ද චින්තන ව්‍යාපෘතියක්.. මෛත්‍රීත් බොහෝ මහන්සි වුණා – හිටපු ජනපති

colombotoday

විමල්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි

colombotoday