Colombo Today Local News

කේරළ ගංජා ළඟ තබාගත් ගුරුවරයෙක් කොටු

මන්නාරමේ විදුහලක සේවය කරන ගුරුවරයෙකු කේරල ගංජා ළඟ තබාගැනීමක් හේතුවෙන් ගුරුවරයා අද (26)දින අත්අඩංගුවට ගෙන ඇති බවට මන්නාරම් පොලීසිය පවසයි.

මන්නාරම 54 සේනාංකයේ යුද හමුදා බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුව මන්නාරම පොලීසියේ ද සහය ඇතිව විද්‍යාලයට ඇතුලුවන දොරටුව ඉදිරියේදී ගුරුවරයා කේරල ගංජා සමගින් අත්අඩංගුවට ගනු ලැබීය.

ගුරුවරයා අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහුගේ බෑගය කේරල ගංජා ග්‍රෑම් 500 කට ආසන්න කුඩා පාර්සල් තුනක් තිබී හමු වී ඇත.

ගුරුවරයා කේරල ගංජා සමගින් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මන්නාරම් පොලීසියට බාර දී ඇත.

Related posts

WhatsApp අලුත් වෙයි : නව විශේෂාංග 3ක්..

Admin

බොරතෙල් ආනයන කිරීමේ මාස 7ක කොන්ත්‍රාත්තුව UAE සමාගමකට

colombotoday

“මා ජනපති වූයේ දේශද්‍රෝහියෙකු වීමට නොවේ !” – ජනපති කියයි

colombotoday

චෝදනා පහක්.. විජේදාස ගැන එජාපයේ අවසන් තීන්දුව හෙට !

colombotoday

දිවියා ඝාතනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර අවබෝධතා ගිවිසුමක්

colombotoday