Colombo Today Local News

කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපති හදිසියේ මිය යයි

ගාලු මුවදොර පිටියේදී ශරීර සුවතාවයේ යෙදී සිටි කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස්පරීක්ෂකවරයා හදිසියේ ඇද වැටී මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු 42 හැවිරිදි පස්සර මාඋස්සාගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

දේහය කොළඹ ජාතික රෝහලට ගෙන ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.

Related posts

ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න, කෝටි 75ක් දෙන්නම්. – එජාප ප්‍රභලයෙක් ඥානසාර හිමිට යෝජනා කරලා !

colombotoday

ළමා නිවාසයකින් සිසුවියන් 6ක් පැන ගිහින්

Admin

බඹරු ඇන දෙමෝදර විදුහලක සිසුන් 8ක් රෝහලේ

colombotoday

දහම් පාසල් අද සිට ඇරඹේ.

colombotoday

කෝටි 16කට අධික කුඩු සෙල්ලම් බඩු එක්ක එවලා

Admin

රිය අනතුරු අවම කිරීම සොයා බැලීමට විශේෂඥ කමිටුවක්

colombotoday