Colombo Today Local News

රිමාන්ඩ් කර සිටි හිටපු සීඅයිඩි ලොක්කා, ශානි අඹේසේකරට කොරෝනා

දැනට බන්ධනාගාරගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ.

මහර බන්ධනාගාරයේ රඳවා සිටියදී ඔහුට වෛරසය වැළඳී ඇති බව වාර්තා වේ.

ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා මත ශානි අබේසේකර මහතා පසුගියදා අත්අඩංගුවටගත් අතර ඒ සම්බන්ධ විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී.

Related posts

කොරියාවෙන් ආ 180ක් මඩකලපුව ශරියා නිරෝධායන මධ්‍යස්ථානයට

colombotoday

පාඨලී ජාතික සභාවට

colombotoday

කැටගොඩ ගේ නම ගැසට්ටුවට

colombotoday

කුලී වාහන ව්‍යාජ ලිපිලේඛන සකසා විකුණු ජාවාරමක සුලමුල හෙළිවෙයි.

colombotoday

“සුදු වෑන් ගෝඨාභයට ලියල දීල නෑ.. අපි ළගත් තියනව සුදු වෑන්“ – ෆොන්සේකා

colombotoday

9 වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය ලබන 24 වැනිදායින් අවසන්

Admin