Covid 19

IDH රෝහලේ හෙදියකටත් කොරෝනා ආසාදනය වෙයි

ජාතික බෝවන රෝග විද්‍යාව ඒකකය හෙවත් අයි.ඩී.එච්. රෝහලේ හෙදියකට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි.

අදාළ හෙදියට කොරෝනා ආසාදනය වී ඇත්තේ එම රෝහලේ ආසාදිතයකුගෙන් නොවන බවටයි මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත්තේ.

Related posts

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 109 දක්වා ඉහළට

colombotoday

මෙරට පළමු කොවිඩ් හෙද මරණය වාර්තා වෙයි

colombotoday

කොවිඩ් ආසාදිතයින් 638ක්

colombotoday

දිස්ත්‍රික්ක 6ක කොවිඩ් තත්වය දරුණු වෙයි.

colombotoday

නිලූක කරුණාරත්නටත් කොවිඩ්

colombotoday

කුරුණෑගලින් තවත් කොරෝනා ආසාදිතයින් 2ක්. යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකුත් ඒ අතර

colombotoday