Colombo Today Local News

අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (21) පස්වරු 5.00 ට පැවැත් වේ.

පසුගිය 17 වැනි දා අග්‍රාමාත්‍යවරයා විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඉන් අනතුරුව 18 වැනි දා සිට අද දක්වා අයවැය දෙවනවර කියවීමේ විවාදය පැවැත් විය.

ලබන සඳුදා සිට අයවැය කාරක සභා අවස්ථා විවාදය ආරම්භ වේ.

එය ලබන මස 10 වැනි දා දක්වා පැවැත්වෙනු ඇති.

අයවැය කාරක සභා අවස්ථා ඡන්ද විමසීම ලබන මස 10 වැනි දා පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතය.

Related posts

සංචරණ ඇදිරි නීතිය කඩමින් දෙමළ ජාතික සන්ධානය තිලීපන් සමරයි

colombotoday

ලොව සුපිරිතම ඇමරිකානු හමුදා යානයක් මත්තලට ඇවිත් ගිහින් (Photo)

colombotoday

එජාප-ශ්‍රීලනිප ගැටුම සංවර්ධන කමිටුවේත් ඇවිලෙයි.. වරකාපොළ සම සභාපති මේසය උඩ නගී

colombotoday

කැබිනට් ඇමැතිකමක් සමග ඩලස් ආණ්ඩුවට?

colombotoday

නැඳුන්ගමුවේ රාජා ජාතික වස්තුවක් කරන්න අනුමැතිය

colombotoday

කුඩ්ඩෝ දිනකට කෝටි තුනක් වළලයි

colombotoday