Colombo Today Local News

මහනුවර දිගන පොලව සෙලවේ

මහනුවර දිගන ප්‍රදේශයේ යලි යම් සෙලවීමක් සිදුවී තිබෙනවා.

අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි, මේ බව තහවුරු කරන ලදි.

තවමත් භූ විද්‍යා පතල් කාර්යාංශයෙන් මෙම කම්පනයේ ඒකක ප්‍රමාණය සටහන් කර නොමැති අතර ,යම් සෙලවීමක් සිදුවී ඇති බව කාර්යාංශය තහවුරු කල බවයි ඔහු නිවේදනය කර සිටියේ.

Related posts

පනින්න පෙර ෆවුසිගෙන් ජනාධිපතිට ප්‍රශ්න 3ක්

colombotoday

ගෙල කපා බිරිඳ ඝාතනය කරලා

Admin

IMF ණය මේ මාසයේදී – තාරක බාලසූරියගෙන් අනාවරණයක්!

Admin

විදේශීය නැව් සමාගම්වල සේවය සදහා ඉන්දීය ජාතිකයින් 151ක් දිවයිනට

colombotoday

කරණම ලෑස්තියි… රිෂාඩ්, හකීම් ජනපති සමග අවබෝධතා ගිවිසුමක්…

colombotoday

දිවයින පුරා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 66ක්

colombotoday