Colombo Today Local News

බලන්ගොඩ මුලික රෝහලේ හෙද නිලධාරිනියට පහර දුන් සුළු සේවකයා අත්අඩංගුවට

බලන්ගොඩ මුලික රෝහලේ හෙද නිලධාරිනියකට පහර දුන් එම රෝහලේම සේවය කරන සෞඛ්‍ය කාර්ය සහයකයා අද (17)දින අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.

ඔහු විසින් එම හෙද නිලධාරිනියට ඊයේ (16)දින බලන්ගොඩ මුලික රෝහලේ දි පහර දී ඇති අතර තුවාල ලැබූ ඇය රෝහල් ගත කර ඇත.

එම සිද්ධියට සම්බන්ධ සේවකයාට විනයානුකූල පියවරක් ගන්නා ලෙස ඉල්ලා ඊයේ හෙද නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ අතර, අද (17) දෙවැනි දිනටත් එය ක්‍රියාත්මක වෙමින් පවතී.

Related posts

විශ්වවිද්‍යාලවල ලියාපදිංචිවීමට දුන් කාලය දීර්ඝ කෙරේ

colombotoday

රිය අනතුරකින් මීගොඩ පොලිස් ස්ථානාධිපති රෝහලේ…

Admin

ජෝෂෆ් පරරාජසිංහම් ඝාතනයට සැක පිල්ලෙයාන්ට ඇප

colombotoday

ATM කාඩ් වලට විද්ද තරුණයෙක් අත්අඩංගුවට

Admin

හරක් කටාට අධිකරණ නියෝගයක්

Admin

අපෙන් බලා විනය ඉගෙනගන්න – දියවන්නාවේ මදාවියන්ට යොවුන් පාර්ලිමේන්තුවෙන් පණිවිඩයක්

colombotoday