Colombo Today Local News

ඉතිහාසයේ ප්‍රථම වතාවට මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයට නලීමිවරයෙක්

අෂ් ෂෙයික් මොහොමඩ් නලීමි මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයට යෝජනා වී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

5 දෙනෙකුගේ සාමාජිකත්වයෙන් යුත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් පත් කිරීමේ බලය 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනයට අනුව ජනාධිපතිවරයාට හිමි වේ.

කැබිනට් අමාත්‍යවරයෙකු විසින් ජනාධිපතිවරයාට අෂ් ෂෙයික් මොහොමඩ් නලීමි මහතාගේ නම යෝජනා කර ඇති බවයි මැතිවරණ ලේකම් කාර්යාල ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වන්නේ.

චින්තන ජිහාදය ප්‍රවර්ධනය කරන බවට බේරුවල ජාමියා නලිමියා ආයතනයට පසුගිය කාලයේදී භික්ෂුන් වහන්සේලාගෙන් චෝදනා එල්ල විය. එම ආයතනයේ ඉගෙනුම ලැබූ පුද්ගලයින් නලීමිවරු ලෙස හඳුන්වයි.

Related posts

කාබනික පොහොර ආනයනය තාවකාලිකව අත්හිටුවයි

colombotoday

ආයෝජකයින්ට පහසුකම් සැලසීමට කාර්ය සාධක බළකා 7ක් – සේවා ආයතන 54ක්

Admin

දරුවන් දෙදෙනෙකු කෲරත්වයට පත් කළ මවක් අත්අඩංගුවට…

Admin

මහල් ගොඩනැගිල්ලක නරක් වූ මළ සිරුරක්

Admin

ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකුට පහරදී රෝහල් යැවූ 5ක් අත්අඩංගුවේ

Admin

බෑණාගේ ටිපර් රථයට යට වී නැන්දම්මා මරු දකී

Admin