Colombo Today Local News

පුද්ගලික ධනයෙන් විල්පත්තු, කල්ලාරු වන වගාව සිදුකරනු. හිටපු ඇමති රිෂාඩ්ට අභියාචනාධිකරණයෙන් නියෝග.

විල්පත්තු , කල්ලාරු ප්‍රදේශයේ වන රක්ෂිතය එළිපෙහෙළි කිරීම නීති විරෝධී බව අභියාචනාධිකරණය තීරණය කර තිබේ.

අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හිටපු අමත්‍ය රිශාඩ් බදියුදීන්ට නියෝග කළේ, පෞද්ගලික ධනයෙන් හානි කළ ප්‍රදේශයේ වන වගාව නැවත ආරම්භ කරන ලෙසයි.

Related posts

රනිල් සජිත් ගැටුම විසදන්න මැදිහත් කරුවෙක් වෙනවා… රවුෆ් හකීම් කියයි

colombotoday

බොරතෙල් ආනයන කිරීමේ මාස 7ක කොන්ත්‍රාත්තුව UAE සමාගමකට

colombotoday

ජිනීවා යෝජනාව එපා !.. ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ට්‍රම්ප්ගෙන් ඉල්ලයි

colombotoday

විල්පත්තු සංහාරය නොනවතී.. බදුර්දීන්ට යටවූ වන නිලධාරීන් ජනපතිත් අන්දන්න යයි (Video)

colombotoday

බැදුම්කර ගනුදෙණුවට රෝසිගේ පුතාගේ සම්බන්ධය හෙළිවූ පලිසේනගේ දුරකථන සංවාදය මෙන්න

colombotoday

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වේ… පළමු තැන් දිනූ හපන්නු මෙන්න…

colombotoday