Colombo Today Local News

මාවනැල්ල ප්‍රා.ස රැස්වීමට සතියක වාරණයක්

නිරෝධායන නීති කඩ කරමින් පැවැත්වු මාවනැල්ල ප්‍රාදේශීය සභා රැස්විම සතියක කාලයක් කල් තැබීමට මාවනැල්ල මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා අද (10) දින තහනම් නියෝගයක් නිකුත් කළේය.

මේ වන විට හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇති මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයේ පැවැත්වු මෙම රැස්විම පොලිසිය මැදිහත් වි අධිකරණය වෙත කරුණු වාර් තා කිරිමෙන් පසුව තහනමට ලක් කර තිබේ.

මාවනැල්ල ප්‍රාදේශීය සභාව රැස්විම ආරම්භ වි විනාඩි 15 ක් පමණ ගත වන විට මෙම අධිකරණ නියෝගය මාවනැල්ල පොලිස් ස්ථානාධිපති අසේල හේරත් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති අනුර කුමාර ජයවන්දල මහතා පත් කර අතර පසුව ඒ මහතා විසින් ඒ සම්බන්ධයෙන් සභාව දැනුවත් කරන ලදි.

Related posts

රට බෙදන්න උතුරෙන් ‍සම්මත වූ යෝජනාව ලබන සතියේ රජයට

colombotoday

සුරුට්ටු උර උරා ඉඳලා මුදල් ඇමැතිකම් කරන්න පුළුවන්ද…? – රවී අවි අමෝරයි

colombotoday

ගුරුවරියකගේ මධ්‍යපානෙ නැටුම ගැන අධ්‍යාපන දෙපාර්තමේන්තුව ගත් තීරණය

colombotoday

රටේ ඉතිරිව ඇති තෙල් සංචිත ප්‍රමාණය මෙන්න

Admin

ගල්කිස්ස අධිකරණය තුළ වෙඩි තැබීමක්…

colombotoday

මානව හිමිකම් සුරැකීම ශක්තිමත් කිරීමේ ප්‍රගතිය අවමයි – හියුමන් රයිට්ස් වොච් කියයි

colombotoday